We Provide Loan Services හේරත්ගම සණස බැංකුව

විශ්වාසනීය කඩිනම් බැංකු සේවා මගින් ඔබගේ වටිනා කාලයත් ඔබගේ තැම්පතු මුදලටත් වැඩි වටිනාකමක් ලබාදී ගණුදෙනු කාර්යන් පහසු කිරීම අපගේ අරමුණයි

We Provide Leasing Services හේරත්ගම සණස බැංකුව

විශ්වාසනීය කඩිනම් බැංකු සේවා මගින් ඔබගේ වටිනා කාලයත් ඔබගේ තැම්පතු මුදලටත් වැඩි වටිනාකමක් ලබාදී ගණුදෙනු කාර්යන් පහසු කිරීම අපගේ අරමුණයි

We Provide Savings Services හේරත්ගම සණස බැංකුව

විශ්වාසනීය කඩිනම් බැංකු සේවා මගින් ඔබගේ වටිනා කාලයත් ඔබගේ තැම්පතු මුදලටත් වැඩි වටිනාකමක් ලබාදී ගණුදෙනු කාර්යන් පහසු කිරීම අපගේ අරමුණයි

Hot News

විශේෂ නිවේදන

අද දින නිවේදන නැත

MORE
Location

පිහිටන ස්ථානය

කුරුණැගල දිස්ත්‍රික්කය, පොල්පිතිගම ප්‍රාදේශිය සභාව,මොරගෙල්ලාගම පාරේ , හේරත්ගම, අපගේ සණස බැංකුව පිහිටා ඇත

MORE
Opening Hours

විවෘත දිනයන් හා වේලාව

  • සඳුදා - සිකුරාදා 8.00AM-5.00PM
  • සෙනසුරාදා 8.00AM-12.00PM
  • ඉරිදා වසා ඇත
MORE

Our Main Services

#

අපගේ ප්‍රමුකථම සේවා ලෙස ණය සේවාව, ඉතුරුම් ගිණුම් පවත්වාගෙනයාම හා කල්බදු සේවා හඳුන්වා දිය හැකිය ඔබගේ පහසුව සඳහා විවිද වර්ගයේ ගනුදෙනු ක්‍රම පහත පරිදිවේ.

Savings Accounts

11.5%/ උපරිම පොලිය

  • සාමාන්‍ය ඉතුරුම් තැම්පතු
  • කාන්තා ඉසුරු තැම්පතු
  • ධනයෝජන තැම්පතු
  • ළමා තැම්පතු
  • ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැම්පතු
  • සුභසාධන ගිණුම

Loans

9%/ අවම පොලිය

  • නිවාස ණය
  • ව්‍යාපෘති ණය
  • කෘෂි ණය
  • මිලදී ගැනීම් ණය
  • ස්ථාවර අත්තිකාරම් ණය
  • කෙටි කාලීන ණය
  • උකස් ණය
  • අතමාරු ණය
  • ක්ෂණික ණය
  • ජීවන ශක්ති ණය

Other

වෙනත් සේවා

  • රක්ෂණ
  • වෙස්ටන් යුනියන්
  • Ez කෑෂ්
  • කල්බදු
  • රන් භාණ්ඩ උකස් සේවා..

හේරත්ගම සණස බැංකුව මගින් පවත්වනු ලබන විශේෂ ව්‍යාපෘති

#

සමාජ සුභසාධනය මූලික කරගත් විවිධ ව්‍යාපෘති අප පවත්වාගෙනයයි..

නෙළුම් මල් පූජාව

නව වසර ආරම්භයේදී සෙත් පතා පැවැත්වූ නෙළුම් මල් පූජාව

280000000

Net Assets

7

Skiled Employes

3000

Happy coustmers

34

Years of Experience

හේරත්ගම සණස බැංකුව පිළිබඳ තොරතුරු බිඳක්...
Herathgama Sanasa Bank

#

Who We Are

1988 සැප්තැම්බර් 02 දින අරම්භ කරන ලද අප සමිතිය 1991 ඔක්තොම්බර් 30 දින වප/පොපි/සමු - 02 ලියාපදිංචි අංකය යටතේ ලියාපදිංචි කරන ලදි

  • සභාපති - R M සූජීව නිස්සංක රාජපක්ෂ

Do you need our service ? Call 037553356

E-mail - herathgamasanasa50@gmail.com / whatsapp - 0713624332
Addres - සණස බැංකුව, හේරත්ගම , මොරගොල්ලාගම

Media Center

ඡායා රූප එකතුව

#

විවිද අවස්ථාවන්හි අප ලබාගත් සුවිශේෂී ඡායා රූප එකතුවක් අපි ඔබ සමඟ බෙදාගන්නෙමු